දේශීය

මිනුවන්ගොඩ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළ යයි

(UTV |කොළඹ) -මිනුවන්ගොඩ, යකහටුව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 10 දෙනෙකු කොරෝනා අසාදනය වී ඇති බව හඳුනා ගනී.

මේ අනුව මුළු කොරෝනා රෝගීන් ගණන 90ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

නිවැරැදිව ඡන්දය දෙන විදිය

Editor O

ඉන්දියානු අගමැති මෝදි අනුරාධපුරයට

Editor O

පාසල්වල ශ්‍රේණි තුනක් අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment