දේශීය

ඇඳිරි නීතිය ගැන අසත්‍ය ප්‍රචාර[RELEASE]

(UTV |කොළඹ ) – හෙට(06) දිනයේ දිවයින පුරා ඇදිරිනීතිය පනවා ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරණ සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙයි.

 

Related posts

සෞදි අරාබියේ ඉදිකිරීම් රැකියාවලට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථා රැසක්

Mohamed Dilsad

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි

Editor O

පිළියන්දල කොවිඩ් පොකුර ඉහළට

Mohamed Dilsad

Leave a Comment