Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රේන්ජ් රෝවර් වාහන 150ක් ගෙන්වීම සඳහා ඇණවුම්

ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා විවෘත කිරීමත් සමඟ අති සුඛෝපභෝගී වර්ගයේ රේන්ජ් රෝවර් රථ විශාල ප්‍රමාණයක ඉල්ලුමක් ලැබී ඇත. ඒ අනුව රේන්ජ් රෝවර් රථ 150ක් පමණ ප්‍රමාණයකට මෙවන විට ඇණැවුම් ලැබී තිබී. මෙරට එම වාහන වර්ගයේ නිල නියෝජිත සමාගම් විසින් අදාළ වාහන තොගය ඇණැවුම් කර අති අතර ඒවා මැයි මස අවසානය පමණ වන විට මෙරටට ළඟා වනු ඇතැයි අපේක්ෂිතයි. අධි සුඛෝපභෝගී රේන්ජ් රෝවර් වර්ගයේ රථයක මිල මෙවන විට සියලු බදු සහිතව රුපියල් කෝටි පහළොවක් පමණ වේ

Related posts

155 Estate houses under Indian assistance

Mohamed Dilsad

ஐக்கிய தேசிய கட்சியின் இறுதி முடிவு

Mohamed Dilsad

உணவு விடுதி ஒன்றில் ஏற்பட்ட வெடி விபத்தில் 42க்கும் அதிகமானோர் படுகாயம்

Mohamed Dilsad

Leave a Comment