දේශීය

කෝටි 16 ක හෙරොයින් සමග සැකකරුවන් 07 ක් මාරවිලදී අල්ලයි

(UTV | මාරවිල) –  රුපියල් කෝටි 16කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 15 යි ග්‍රෑම් 997 ක් සමග සැකකරුවන් 7 දෙනෙකු මාරවිල කොස්වත්ත සහ දංකොටුව ප්‍රදේශවලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශයේ මහනුවර වැටලීම් ඒකකයට ලද තොරතුරකට අනුවයි අද (03) පෙරවරුවේ මෙම වැටලීම් සිදුකර තිබේ.

 

Related posts

කටානේ දී කෝටි 3 කට ආසන්න මුදලක් කොල්ල කයි

Mohamed Dilsad

අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන නියෝජිතයෝ කොළඹ තෙත්බිම් නිරීක්ෂණ චාරිකාවක

Editor O

සියලුම තේරීම්භාර නිලධාරීන් ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment