දේශීය

අණ නොතකා ගෙන්වූ කෝටි 1000 ක සුඛෝපබෝගී වාහන 300 ක් රාජසන්කයි

(UTV | කොළඹ) – වාහන ආනයන අත්හිටුවා තිබියදීත් විවිධ කූට උපක්‍රම මගින් මෙරටට ගෙන්වා ඇති අධි සුඛෝපබෝගී වාහන 300 ක් රාජසන්තක කිරීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කරයි.

මෙම වාහන තොගයේ විටිනාකම රුපියල් කෝටි දහසකට ආසන්න බවත් වාර්තා වෙයි.

කොරෝනා හමුවේ රටේ මූල්‍ය තත්වය ස්ථාවර කිරීමේ පියවරක් ලෙසයි වාහන ඇතුලු සුඛෝපබෝගී භාණ්ඩ මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට රජය නියෝග කරනු ලැබීය.

Related posts

ගෝලීය ස්වෛරීත්ව ණය සමුළුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සහභාගී වෙයි.

Editor O

මැතිවරණ වියදම් නියාමයන කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයක්

Mohamed Dilsad

පොහොට්ටු අපේක්ෂකයාට ප්‍රජාතන්ත්‍රවාදීව සලක්න – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික

Editor O

Leave a Comment