දේශීය

කෝටි 16 ක හෙරොයින් සමග සැකකරුවන් 07 ක් මාරවිලදී අල්ලයි

(UTV | මාරවිල) –  රුපියල් කෝටි 16කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 15 යි ග්‍රෑම් 997 ක් සමග සැකකරුවන් 7 දෙනෙකු මාරවිල කොස්වත්ත සහ දංකොටුව ප්‍රදේශවලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශයේ මහනුවර වැටලීම් ඒකකයට ලද තොරතුරකට අනුවයි අද (03) පෙරවරුවේ මෙම වැටලීම් සිදුකර තිබේ.

 

Related posts

2024 වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් උපයයි

Editor O

උසස් පෙළ විභාග අක්‍රකමිකතා පිළිබඳ පැමිණිලි

Mohamed Dilsad

අධිවේගී මාර්ගයේ ධාවනය කරන වාහනවල මගීන් ට ආසන පටි අනිවාර්යයි

Editor O

Leave a Comment