Trending Newsඑසැන පුවත්දේශීය

අධිවේගී මාර්ගයේ ධාවනය කරන වාහනවල මගීන් ට ආසන පටි අනිවාර්යයි

අධිවේගී මාර්ගයේ ගමන් කරනු ලබන සියලු වාහනවල මගීන්ට අද (01) සිට ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබේ.

මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන්නන්ට එරෙහිව ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ වෙතත් ආසන පටි නොමැති ඇතැම් වාහන සඳහා ආසන පටි සවිකර ගැනීමට මාස තුනක සහන කාලයක් ලබාදෙන බවද මංජුල කුලරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

இந்திய இராணுவத்தின் உயரதிகாரி இலங்கைக்கு விஜயம்

Mohamed Dilsad

පෝර්ට් සිටි පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹේ

Mohamed Dilsad

යාමට නොහැකිවූ දුම්රිය ගමන් සඳහා යළි ටිකට් පත්

Mohamed Dilsad

Leave a Comment