Trending Newsඑසැන පුවත්දේශීය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවරක් පසුපසට ගනී

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණීමට අවශ්‍ය නැති බව, එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය පැවසුවේ ඒ මහතාට අද (01) දිනයේ පෙනී නොසිටින ලෙස දැනුම් දුන් බවය.

හිටපු ජනාධිපතිවරයා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට අද (01) පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම් දී තිබුණි.

සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ..

Related posts

Thirty-eight local fishermen engaged in illegal fishing arrested

Mohamed Dilsad

ஜனாதிபதியின் புதிய செயலாளராக P.B ஜயசுந்தர நியமனம்

Mohamed Dilsad

මත්ද්‍රව්‍යට ඇබ්බැහි ද? | මෙන්න ක්ෂණික විසඳුමක්

Mohamed Dilsad

Leave a Comment