Trending News

මන්ත්‍රීවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශේෂ වැඩමුලුවක්

(UTV |කොළඹ) – නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශේෂ වැඩමුලුවක් හෙට පැවැත්වේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ හරයන් සම්බන්ධයෙන් සාකච්ඡා සංවාදයට ලක්කෙරෙන වැඩසටහනක් ලෙස මෙය පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂ නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කරයි.

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනයට සමගාමීව පැවැත්වෙන මෙම වැඩසටහන මැතිවරණ කොමිසමේ මූලිකත්වයෙන් පැවැත්වෙන්නේ රාජගිරිය මහ බැංකු ශ්‍රවණාගාරයේදීය.

 

Related posts

ශ්‍රි ලංකාවේ පළමු රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

Editor O

India go for ‘big match’ experience in WC picks

Mohamed Dilsad

රංජන් රාමනායකගේ පක්ෂයේ මහා සමුළුව අද (26) සවස කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී 

Editor O

Leave a Comment