ක්‍රීඩා

IPL ආරම්භක තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ජය

(UTV | ඩුබායි) – 2020 IPL ආරම්භක තරගයෙන් වත්මන් ශූරයන් වන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම කඩුලු 05 කින් පරාජය කිරීමට වත්මන් අනුශූරයන් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.

අබුඩාබි නුවර පැවති තරගයේ මුලින් පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ළකුණු 162 ක් ලබාගැනීමට සමත් විය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල චෙන්නායි කණ්ඩායම පන්දු 04 ක් පමණක් ඉතිරිව තිබියදී කඩුලු 05 ක් දැවී ළකුණු 166 ක් ලබා ජයග්‍රහණය අත්පත් කරගත්හ.

Related posts

කාසියේ වාසිය බංග්ලාදේශයට

Mohamed Dilsad

පාකිස්ථානය ටෙස්ට් සංචිතය මෙන්න

Mohamed Dilsad

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක්

Mohamed Dilsad

Leave a Comment