ක්‍රීඩා

පාකිස්ථානය ටෙස්ට් සංචිතය මෙන්න

(UTV| කොළඹ) – ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග ලබන මස එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දි පැවැත්විමට නියමීත ටෙස්ට් තරගායලිය සඳහා වු පාකිස්ථාන සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.

ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයේ නායකත්වය සෆ්රාස් අහමඩ් වෙත පැවරී තිබේ.

පාකිස්ථානය සිය ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර්ව මෙම සංචිතයෙන් ඉවත් කර තිබේ.

දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඔක්තොම්බර් 07 වැනිදා ඩුබායිහිදි ආරම්භ විමට නියමීතය.

පාකිස්ථාන සංචිතය : සෆ්රාස් අහමඩ් (c/wk), අසාර් අලි, ෆකර් සමාන්, ඉමාම් උල් හක්,බාබර් අසාම්, අසාඩ් ෂෆීක්, හරීස් ෂොහිල්, උස්මාන් සලාහුනුදීන්, යාෂිර් ෂා, ෂබ්ඩාබ් ඛාන්, බිලාල් අසීෆ්, මොහොමඩ් අබ්බාස්, හසන් අලී, වහාබ් රියාස්, පාහිම් අෂ්රෆ්, මීර් හම්සා, මොහොමඩ් රිස්වාන් (wk).

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සූර්යකුමාර් එක්දින සංචිතයටත් නම් කෙරේ

Mohamed Dilsad

ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගය අද

Mohamed Dilsad

Leave a Comment