විදෙස්

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට

(UTV| ඉන්දියාව) – ඉන්දියාවේ මුම්බායි නගරයේ මහල් 03 කින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

අද අලුයම 03.40 ට පමණ මෙලෙස කඩාවැටී ඇත්තේ නිවාස සංකීර්ණයක් වන අතර , සුන්බුන් අතර සිරවී සිටි 31 දෙනෙකු බේරාගෙන ඇති නමුත් තවත් 25 දෙනෙකු පමණ එතුළ සිරවී සිටින බව ද ඉන්දීය වාර්තා පවසයි.

Related posts

සමුල ඝාතන චෝදනා මියන්මාරය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ස්ටර්ලින් පවුමේ අගය පහළට

Mohamed Dilsad

කිලෝ 5ක් බරැති කාසි උදරයේ තිබු කැස්බෑවෙක්

Mohamed Dilsad

Leave a Comment