විදෙස්

සමුල ඝාතන චෝදනා මියන්මාරය ප්‍රතික්ෂේප කරයි

(උදයම්, මියන්මාරය ) – මියන්මාරය තුළ ජීවත් වන මුස්ලිම් ජාතිකයන් සමූල ඝාතනය වන බවට ජාත්‍යන්තරයෙන් එල්ල වන චෝදනා එරට රජය ප්‍රතික්ෂේප කරයි.

දිගින් දිගටම චෝදනා කළේ මුස්ලිම් වැසියන් ඉලක්ක කර ගනිමින් සමූල ඝාතන සිදුවන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධාන මියන්මාරයට චෝදනා කළේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව සොයා බැලීමට මියන්මාර රජය විසින් පසුගියදා කමිටුවක් පත් කරන ලදී.
එහි අතුරු වාර්තාව මගින් ජාත්‍යන්තරය එල්ල කරන මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

Related posts

කාෂ්මීරයේ, පහල්ගම් වෙත එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන මෝදිගෙන් ප්‍රකාශයක්

Editor O

ජෝර්දානයේ හිටපු ඔටුන්න හිමි කුමරු නිවාස අඩස්සියට

Mohamed Dilsad

කොරෝනා රෝගයට ඖෂධීය පානයක් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment