දේශීය

මහනුවර රජයේ වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

(UTV | මහනුවර) – මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍ය නිලධාරින් අද (21) සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.

පෙරවරු 08 සිට දහවල් 12 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මකයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය ඒ.එම්.ප්‍රේමලාල් මහතා පැවසුවේ මැණික්හින්න රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාට ප්‍රාදේශීය දේශපාලනඥයෙකු පහරදීමට විරෝධය පලකරමින් මෙම පියවරට එළැඹි බවයි.

Related posts

පියවර කිහිපයක් යටතේ අධිකරණ කටයුතු ආරම්භ කිරීමට පියවර

Mohamed Dilsad

ගෑස් හිඟය තවත් දින කිහිපයකට

Mohamed Dilsad

ත්‍රිපෝෂ නිෂ්පාදනය කඩිනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment