විදෙස්

කිලෝ 5ක් බරැති කාසි උදරයේ තිබු කැස්බෑවෙක්

(උදයම්,තායිලන්තය) – කිලෝ ග්‍රෑම් පහකට ආසන්න කාසි 900 කට වැඩි ප්‍රමාණයක් උදරයේ තිබු කැස්බෑවෙකු පිලිබඳ තායිලන්තයේ බැංකොක් නුවරින් වාර්තාවේ.

කෘත්‍රීම ජල තටාකයක ජීවත් වූ මෙම කැස්බෑවා නැරඹීමට පැමිණෙන පුද්ගලයන් තටාකයට දමන ලද කාසි ගිල දැමීමට මෙම සත්වයා පුරුදුව සිටි නිසා මෙලෙස එම සත්වයාගේ උදරයේ කාසි විශාල ප්‍රමාණයක් එකතුවී තිබු බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

බැංකොක්හි පිහිටි විශ්ව විද්‍යාලයකදී මෙම සැත්කම සිදු කර ඇති අතර ශල්‍යකර්මයෙන් පසු එම සත්වයා හොඳ සෞඛ්‍ය තතත්වයේ පසුවන බව වාර්තාවේ.

[ot-video][/ot-video]

Related posts

ස්වාසිලන්තය වෙනස්වේ

Mohamed Dilsad

ඉන්දියාවට GSP තීරු බදු සහනය අහිමි වෙයි.

Mohamed Dilsad

උතුරු කොරියා – ඇමෙරිකා සාකච්ඡා වලට බාලගිරි දෝෂයක්

Mohamed Dilsad

Leave a Comment