දේශීය

ලබන වසරේ පෙළපොත් මුද්‍රණයට මිලියන 3152ක්

(UTV | කොළඹ) – ලබන වසරේදී පාසල් පෙළ පොත් වර්ග 400 ක් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 3152.72 ක මුදලක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඉන් පෙළපොත් වර්ග 106 කින් පිටපත් රුපියල් මිලියන 1093.71 කට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් මුද්‍රණය කිරීමට නියමිතව ඇත.

තවත් පෙළපොත් වර්ග 294 ක පිටපත් රුපියල් මිලියන 2059.01 මුදලකට පෞද්ගලික අංශයෙන් ද මුද්‍රණය කිරීමට නියමිතය.

Related posts

අධිවේගී මාර්ගයේ අනතුරකින් විදේශිකයෙක් ඇතුළු පස් දෙනෙකුට තුවාල

Editor O

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය බදාදා කථානායකට

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 16 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment