දේශීය

ලබන වසරේ පෙළපොත් මුද්‍රණයට මිලියන 3152ක්

(UTV | කොළඹ) – ලබන වසරේදී පාසල් පෙළ පොත් වර්ග 400 ක් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 3152.72 ක මුදලක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඉන් පෙළපොත් වර්ග 106 කින් පිටපත් රුපියල් මිලියන 1093.71 කට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් මුද්‍රණය කිරීමට නියමිතව ඇත.

තවත් පෙළපොත් වර්ග 294 ක පිටපත් රුපියල් මිලියන 2059.01 මුදලකට පෞද්ගලික අංශයෙන් ද මුද්‍රණය කිරීමට නියමිතය.

Related posts

සයිෆ් අලි ඛාන්ගේ පිහි ඇනුම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

Editor O

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී අනන්‍යතාව තහවුරු කිරීමට වලංගු හැඳුනුම්පත්

Editor O

නාවික සෙබලුන් 8 දෙනෙක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

Leave a Comment