දේශීය

ගව ඝාතන නීතිය තහනම ක්‍රියාත්මක කිරීම කල් යයි

(UTV |කොළඹ) – ගවයින් ඝාතනය කිරිම නතර කිරිමේ නීතිය ගෙන ඒම මසකින් කල් දැමීමට තීරණය කෙරේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගේ රැස්වීමට එම යෝජනාව ඉදිරිපත් කළ බවත් එයට මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත හිමිවූ බව අමාත්‍යවරයා පැවසීය.

ඒ ගව ඝාතනය තහනම් කිරිම සම්බන්ධයෙන් වෙනත් පාර්ශව සමඟ සාකච්ජා කිරිමට අවශ්‍ය නිසා ගව ඝාතන තහනම් කිරිම මසකින් කල් දමා ඇති බව මෙහිදී ඇමතිවරයා කියා සිටියේය.

Related posts

තරු පංතියේ ආහාර වේලට අලුතින්ම එකතු වූ ආහාර වර්ගය මෙන්න. : සාමාන්‍ය හෝටලවල ආහාර මිල සියයට 30% කින් ඉහළට.

Editor O

තැපැල් ඡන්ද අයදුම්පත් 21,000ක් ප්‍රතික්ෂේපයි

Editor O

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 75 ඉක්මවූ තද වැසි

Mohamed Dilsad

Leave a Comment