දේශීය

අශෝභන ලෙස හැසිරුණු බාලවයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

(UTV |අනුරාධපුරය ) – අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක අශෝභන ලෙස හැසිරුනු බාලවයස්කාර යුවල ඇතුළු 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට හෙන තිබේ.

ඔවුන් අවුරුදු 14 සහ 15 වයස්වල පසුවන බාලවයස්කාරුවන් බව පොලිසිය පවසයි.

මෙහිදී පෙම්වතුන් ඇතුලු 110 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Related posts

දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම තද වැසි

Mohamed Dilsad

නිරෝධායන මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරින් 22,000 ක්

Mohamed Dilsad

ඉන්දියාවේ ප්‍රාන්ත අමාත්‍යවරයෙක් වෙඩි තබා ඝාතනය කරයි.

Editor O

Leave a Comment