විදෙස්

දිනකදී වැඩිම කොරෝනා රෝගීන් ගණනක් ඉන්දියාවෙන්

(UTV |ඉන්දියාව) – ගතවූ දිනය තුළ වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

එම ආසාදිතයින් සංඛ්‍යාව 90,600 දෙනෙකු බව විදෙස්ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව එරටින් මේ වන විට වාර්තාවී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4,110,839ක් වේ.

කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයන්  70,679ක් මියගොස් තිබේ.

Related posts

ඊශ්‍රායලයේ නව අගමැති නෆ්තාලි බෙනට් ජාතිය එක්සත් කිරීමට ප්‍රතිඥාදෙයි

Mohamed Dilsad

හැකි ඉක්මනින්ම යුද්ධය නවත්වනවා – පුටින්

Mohamed Dilsad

ගැම්බියානු හිටපු ජනපතිට මුල්‍ය වංචා චෝදනා

Mohamed Dilsad

Leave a Comment