විදෙස්

සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 17 වන සැමරුම අදයි

(UTV| කොළඹ) – 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා එල්ලවූ  ප්‍රහාරයේ 17 වන සැමරුම අදට යෙදී තිබේ.

අල්කයිඩා ත්‍රස්තවාදීන් පැහැරගත් ඇමරිකානු ගුවන් යානා හතරක් මඟින් නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට සහ වොෂිංටනයේ පෙන්ටගන් ගොඩනැගිල්ලට ප්‍රහාර එල්ල කළේය.

මෙම ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 2996කි.

තවත් හයදහසකට අධික පිරිසක් මෙහිදී තුවාල ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉරානය ඉවත් වෙයි

Mohamed Dilsad

යේමන හමුදා පුහුණු කඳවුරකට මිසයිල ප්‍රහාරයක්

Mohamed Dilsad

ඇමරිකානු සහ රුසියානු නායකයන් මුහුණට මුහුණ සාකච්ඡාවක

Mohamed Dilsad

Leave a Comment