විදෙස්

ඇමරිකානු සහ රුසියානු නායකයන් මුහුණට මුහුණ සාකච්ඡාවක

(උදයම්,ජර්මනිය)   –    මෙවර  ජී – 20 සමුළුවට සමගාමීව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවක් අද පැවැත්වීමට නියමිතය.

ඇමරිකානු සහ රුසියානු නායකයන් මුහුණට මුහුණලා සාකච්ඡාවක් සදහා හමුවන ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සිරියානු සහ යුක්රේන අර්බුද හේතුවෙන් පළුදු වූ සබදතා යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය බව ඇමරිකාව මෙන්ම රුසියාව ද ප්‍රකාශ කර තිබේ.

මේ අතර අද පැවැත්වෙන ට්‍රම්ප් , පුටින් හමුවේදී විශේෂයෙන් සිරියානු සහ යුක්රේන අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි අපේක්ෂිතයි.

Related posts

ඊශ්‍රායලය ගාසා තීරය යළිත් වසා දමයි

Mohamed Dilsad

බ්‍රිස්බෙන් නගරයත් තාවකාලිකව වැසේ

Mohamed Dilsad

ලොවම සෙවූ ටයිටන් ට සිදුවූ දේ තහවුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment