විදෙස්

බ්‍රිස්බෙන් නගරයත් තාවකාලිකව වැසේ

(UTV | ඔස්ට්‍රේලියාව) – කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන ඔස්ට්‍රේලියාවේ – බ්‍රිස්බෙන් නගරයත් අද පස්වරුවේ සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ එම නගරය ද මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමට ද ලක්ව ඇති බවයි.

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පර්ත්, සිඩ්නි සහ ඩාවින් යන නගර ද ඒ හේතුවෙන් වසා දමා තිබෙනවා.

Related posts

කොරෝනා ව්‍යාපත් විය හැකි තවත් ක්‍රමයක් හඳුනා ගැනේ

Mohamed Dilsad

ඇමෙරිකාවේ කොරෝනා මරණ 100,000 ඉක්මවයි

Mohamed Dilsad

ඇමරිකානු ඩොලර් බිලියන 60ක බදු පැනවීමට චීනය සුදානම්

Mohamed Dilsad

Leave a Comment