දේශීය

පානදුරේදී හෙරොයින් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදි හෙරොයින් ග්‍රෑම් 422 ක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු පානදුර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මීට අමතරව පයාගල, ග්‍රෑන්ඞ්පාස්, අම්බලන්තොට සහ ගල්කිස්ස – බඩෝවිට ප්‍රදේශවලදී හෙරොයින් සමඟ සැකකරුවන් හතරදෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

Related posts

පාසල්වල කාල පරිඡේද ගණන 07ට අඩු කරයි.

Editor O

සංචරණ සීමා නිසා දුම්රියට කෝටි 46ක පාඩුවක්

Mohamed Dilsad

අද කාලගුණ තත්ත්වය

Mohamed Dilsad

Leave a Comment