විදෙස්

සරුංගලයක් සමඟ ගුවනට විසිවූ දැරියක්[VIDEO]

(UTV |තායිවානය) – ගෑස් වලින් යැවූ සරුංගලයක පැටලී වයස අවුරුදු 3ක දැරියක් ගුවනට විසිවී තිබේ.

මෙම පුවත වාර්තා වන්නේ තායිවානයෙනි.

එරට සිංචු ප්‍රදේශයේ ඊයේ (30) සරුංගල් සැණකෙළියක් පවත්වා තිබේ.

එම දැරිය සරුංගලයක වල්ගය අල්ලාගෙන සිටියදී එකවර එය ගුවනට යවා ඇති බව විදෙස්දැ වාර්රිතා පවසයි.

එහිදී මීටර් කිහිපයක් ඉහළට ඇදි ගොස් ඇති දැරිය නරඹන්නන් අතරට ඇද වැටීමේදී ඔවුන් විසින් අල්ලාගෙන ඇත.

කෙසේ වුවද අනතුරෙන් දැරියගේ මුහුණේ සුළු කැපුම් තුවාලයක් සිදු වීම හැරෙන්නට වෙනත් කිසිදු හානියක් සිදුව නොමැති බව තායිවාන මාධ්‍ය වාර්තා කළේය.

Related posts

ශ්‍රීදේවීගේ දේහය අද මුම්බායි වෙත ගෙන ඒමට නියමිතයි(වීඩියෝ)

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ සංක්‍රමනික ප්‍රතිපත්තියට මෙක්සිකෝව දැඩි විරෝධය

Mohamed Dilsad

දින 107කට පසු සිඩ්නි නුවර ඇරේ

Mohamed Dilsad

Leave a Comment