විදෙස්

දින 107කට පසු සිඩ්නි නුවර ඇරේ

(UTV |  සිඩ්නි) – ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට පනවා තිබූ ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ දින 107කට පසුවයි.

ඒ අනුව සිඩ්නි නුවර ආපනශාලා, අවන්හල් සහ ව්‍යායාම් මධ්‍යස්ථාන නැවත විවෘත කිරීමට අවසර හිමව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් එම ස්ථාන වෙත ඇතුළු වීමට අවසර හිමිවන්නේ පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින පුද්ගලයින්ට පමණක් බවයි එරට බලධාරීන් පවසා සිටියේ.

මෙම ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමත් සමඟ සිඩ්නි වැසියන් නිදහස සහ සතුට භුක්තිවිඳිමින් බලධාරීන්ට ස්තූතිය පළකර සිටියා.

Related posts

පකිස්තාන ගුවන් ප්‍රහාරයකින්, ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් මියයයි…..

Editor O

කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කරයි

Mohamed Dilsad

යුරෝපයේ ප්‍රමුඛ රටවල් කිහිපයක් ඇස්ට්‍රා සෙනෙකා එන්නත යළි අරඹයි

Mohamed Dilsad

Leave a Comment