විදෙස්

මැලේසියානු ගුවන් යානයක් හදිස්සියේ ගොඩබස්වයි

(UTV|කොළඹ)  – මගී ගුවන් යානයක් එහි කාර්මික දෝෂයක් හේතුවෙන් ඇලිස් ස්ප්‍රින්ස් ප්‍රදේශයට හදිසියේ ගොඩබස්වා තිබේ.

මෙම ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා ගමන් ගත් ගුවන්යානයකි.

මගීන් සහ කාර්ය මණ්ඩලයේ 224 දෙනෙකු ගමන් ගත් MH122 යානය මෙලෙස කාර්මික දෝෂයකට ලක්වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මගීන් සඳහන් කර ඇත්තේ ගුවන් යානය අධික ශබ්දයක් සමග සෙලවීමට පටන් ගත් බවයි.

ඒ සමඟම මගීන් අතිශය භීතියට පත්ව ඇත.

අනතුරුව ගුවන් යානය සාර්ථක ලෙස ගොඩබැස්සවීමට නියමුවන් සමත් වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

චීනය තුළ ඊයේ කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා නොවෙයි

Mohamed Dilsad

නේපාල මැතිවරණයෙන් වාමාංෂික සන්ධානයට ජය

Mohamed Dilsad

ජනපති ට්‍රම්ප්ට දෝෂාභියෝගයක්

Mohamed Dilsad

Leave a Comment