විදෙස්

නේපාල මැතිවරණයෙන් වාමාංෂික සන්ධානයට ජය

(UTV|නේපාලය) – නේපාල මහා මැතිවරණයෙන් එරට කොමියුනිස්ට් පක්ෂය ඇතුළු වාමාංෂික සන්ධානය ජය ගනී.

මෙය පැහැදිලි ජයග්‍රහණයක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මන්ත්‍රී ආසන 165 න් 116 ක්ම ජයග්‍රහණය කර ඇත්තේ වමේ සන්ධානයයි.

ඒ අනුව, කද්ගා ප්‍රසාද් ඔලි නේපාලයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා වනු ඇතැයි අපේක්ෂා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරෝන තවත් දරුණු අතට

Mohamed Dilsad

න්‍යෂ්ටික බලාගාරයකට තවත් ෂෙල් ප්‍රහාරයක්

Mohamed Dilsad

ලෝකය පුරා සිටින දක්ෂ සේවකයන් ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සැලැස්මක්

Editor O

Leave a Comment