විදෙස්

ට්‍රම්ප්ගේ සංක්‍රමනික ප්‍රතිපත්තියට මෙක්සිකෝව දැඩි විරෝධය

(උදයම්,මෙක්සිකෝව)  – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සංක්‍රමනික ප්‍රතිපත්තිය මෙක්සිකෝව දැඩි ලෙස හෙළා දැක තිබේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සංක්‍රමණික ප්‍රතිපත්තිය ප්‍රායෝගික නොවන බව මෙක්සිකෝ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඒකපාර්ශවික තීන්දුවක් ඔවුන්ට පිළිගත නොහැකි බව මෙක්සිකෝව පවසා ඇත.

සංක්‍රමණික ප්‍රතිපත්තිය දැඩිකිරීමට ඇමරිකානු ජනාධිපතිවරයා පසුගුයදා කටයුතු කළේය.

ඒ අනුව ඇමරිකාව තුළ නීතිවිරෝධීව රැඳී සිටින සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම සඳහා උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇති බවයි.

Related posts

ට්විටර් ග්‍රාහකයන්ගේ ප්‍රතිචාර සැඟවීමේ අවස්ථාවක්

Mohamed Dilsad

හොංකොං දුම්රියපලකට කඩාවැදුණු පිරිසක් කල දේ

Mohamed Dilsad

ඕමික්‍රොන් බලපෑමෙන් ප්‍රංශය දැඩි සීමා පනවයි

Mohamed Dilsad

Leave a Comment