දේශීය

ලෙබනනයේ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයින් 22කුට තුවාල

(UTV |කොළඹ) – ලෙබනනයේ බේරූට් නුවර සිදුවු පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 22 දක්වා ඉහළ යයි.

එරට ශ්‍රී ලංකා තානාපතිනි ශානි කරුණාරත්න සඳහන් කළේ ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි.

පසුගියදා ඇමෝනියම් නයිට්‍රේට් සහිත ගබඩාවක් පුපුරා යාමෙන් පුද්ගලයන් 190 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

එහිදී තුවාල ලැබූ සංඛ්‍යාව 6,000 ඉක්මවා විය.

පිපිරීමෙන් පුද්ගලයන් ලක්ෂ 3ක පමණ පිරිසකට නිවාස අහිමිව තිබේ.

Related posts

මේ වසරේ ගතවූ කාලය තුළ රියදුරු බලපත්‍ර 3,200ක් අධිකරණයෙන් තාවකාලිකව තහනම් කරලා

Editor O

“රජය ඇතුළු ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව 2 වන දා පාරට බහිනවා”

Mohamed Dilsad

බුද්ධි නිලධාරීන් අනතුරට ලක් කළ රියදුරු රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment