දේශීයප්‍රමුඛ පුවත 3

මොහොමඞ් ෆාරූස් හෙවත් ෆායිස් පිච්චේ අත්අඩංගුවට

(UTV |කොළඹ) – කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන මොහොමඞ් ෆාරූස් හෙවත් ෆායිස් පිච්චේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මාළිගාවත්ත ප්‍රදේශයේදීය.

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග ඔහු ඊයේ මාළිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසයි.

Related posts

රුසියාව යුක්‍රේනයෙන් අල්ලාගත් ප්‍රදේශවල මැතිවරණයක් ආරම්භ කරයි

Mohamed Dilsad

හෝමාගම සිට කොළඹ කොටුවට නව දුම්රියක්

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණ තර්ජන කරලා – පැෆරල් සංවිධානය

Mohamed Dilsad

Leave a Comment