දේශීය

රුසියාව යුක්‍රේනයෙන් අල්ලාගත් ප්‍රදේශවල මැතිවරණයක් ආරම්භ කරයි

රුසියාව යුක්‍රේනයේ අල්ලාගත් ප්‍රදේශවල මැතිවරණයක් ආරම්භ කර තිබේ.

 

රුසියාවේ නව ප්‍රදේශ ලෙස හඳුන්වන ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, සපොර්ෂියා සහ කර්සන් යන ප්‍රදේශවල එම ප්‍රාදේශීය මැතිවරණය පැවැත්වෙන බව වාර්තා වෙයි.

 

අදාළ ප්‍රදේශවල සම්පුර්ණ බලය මේ දක්වා රුසියාව අත්කරගෙන නොමැති වුවද මේ වනවිට රුසියානු ප්‍රාදේශීය බලධාරීන්ගේ පාලනය යටතේ එම ප්‍රදේශ ක්‍රියාත්මක වෙයි.

 

අදාළ ප්‍රදේශවල ජනතාවට රුසියානු ගුවන් බලපත්‍ර ලබාදීමට ද මීට පෙර පියවර ගෙන තිබුණි.

 

මේ වනවිට රුසියාව සමස්ත යුක්‍රේනයෙන් පහෙන් එකක කොටසක් අත්කරගෙන ඇති බව වාර්තාවෙයි.

 

Related posts

මැතිවරණ කොමිසමෙන් තැපැල් ඡන්ද අයදුම්පත් ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

ජනපතිගෙන් කාරුණික ඉල්ලීමක්

Mohamed Dilsad

2022 වසරේ සංචාරකයින් ලක්ෂ 7 ක් ශ්‍රී ලංකාවට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment