දේශීය

2022 වසරේ සංචාරකයින් ලක්ෂ 7 ක් ශ්‍රී ලංකාවට පැමිණෙයි

2022 වසර තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 719,978ක් පමණ වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

 

ඒ අනුව 2022 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 91,961 ක් බවයි සඳහන් වන්නේ.

 

2022 දෙසැම්බර් මාසය තුළදී රැසියාවෙන් ඉන්දියාවෙන් වැඩිම සංචාරයින් පිරිසක් පැමිණ ඇති අතර සමස්ත වර්ෂය තුළ ඉන්දියාවෙන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 123,004ක් වනවා.

Related posts

ආරක්ෂක අංශවලට සජිත්ගෙන් පණිවිඩයක්

Mohamed Dilsad

ජාතික ජන සභා ලේකම් කාර්යාලය අහෝසි කෙරේ.

Editor O

අයහපත් කාලගුණයෙන් 1000 කට අධික පිරිසක් පීඩාවට

Mohamed Dilsad

Leave a Comment