කලා

නේහාගේ ‘මිලේ හෝ තුම්’ ගීතය නැරඹුම් වාර මිලියන 20 ඉක්මවයි

(UTV | ඉන්දියාව) – ඉන්දීය පොප් ගායිකා නේහා ෂර්මා විසින් ගායනා කරන ‘මිලේ හෝ තුම්’ ගීතය මේ වනවිට යු ටියුබ් නාලිකවේ පමණක් බිලියන දෙකකට අධික පිරිසක් නරඹා ඇතැයි වාර්තා වෙයි.

ඇය රියැලිටි තරග විනිසුරුවරියක් ලෙසට ද නිරතුරුවම රූපවාහිනියේ දක්නට ලැබෙයි.

නේහාගේ සහෝදරයා වූ ටොනි කක්කර් විසින් පද රචනා කොට සංගීතවත් කර ඇති මෙම චිත්‍රපටය 2016 වසරේ ප්‍රදර්ශනය වූ ‘ෆෙවර්’ චිත්‍රපටයේ ඇතුළත් වූ ගීතයක් බව සඳහන් වෙයි.

මෙම ගීතය 2017 වසරේ ඉන්දීය සිනමා සම්මාන කිහිපයක් සඳහාද යෝජිතව තිබුණි.

Related posts

2018 ලෝක රූ රැජින පීලිපීනයේ ‘කැටෝනා ග්‍රේ’

Mohamed Dilsad

ඉන්දියා නිළි කාජල් මැඩම් තුසෙඩ් කෞතුගාරයට [PHOTOS]

Mohamed Dilsad

සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් අසාධ්‍ය තත්වයේ

Mohamed Dilsad

Leave a Comment