කලා

නේහාගේ ‘මිලේ හෝ තුම්’ ගීතය නැරඹුම් වාර මිලියන 20 ඉක්මවයි

(UTV | ඉන්දියාව) – ඉන්දීය පොප් ගායිකා නේහා ෂර්මා විසින් ගායනා කරන ‘මිලේ හෝ තුම්’ ගීතය මේ වනවිට යු ටියුබ් නාලිකවේ පමණක් බිලියන දෙකකට අධික පිරිසක් නරඹා ඇතැයි වාර්තා වෙයි.

ඇය රියැලිටි තරග විනිසුරුවරියක් ලෙසට ද නිරතුරුවම රූපවාහිනියේ දක්නට ලැබෙයි.

නේහාගේ සහෝදරයා වූ ටොනි කක්කර් විසින් පද රචනා කොට සංගීතවත් කර ඇති මෙම චිත්‍රපටය 2016 වසරේ ප්‍රදර්ශනය වූ ‘ෆෙවර්’ චිත්‍රපටයේ ඇතුළත් වූ ගීතයක් බව සඳහන් වෙයි.

මෙම ගීතය 2017 වසරේ ඉන්දීය සිනමා සම්මාන කිහිපයක් සඳහාද යෝජිතව තිබුණි.

Related posts

ශාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටයට වාරණයක්

Mohamed Dilsad

තවත් බොලිවුඩ් තරුවකගේ මවට සහ සහෝදරයාටත් කොරෝනා

Mohamed Dilsad

ලංකාවේ පාරවල්වල තවම මම තනියම යන්න දන්නෙ නැහැ

Mohamed Dilsad

Leave a Comment