දේශීය

රිමාන්ඩ් බන්ධනාගාරයේ වළලා තිබූ ජංගම දුරකතන 19 ක් හමුවේ

(UTV | කොළඹ) – අද පස්වරුවේ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රැඳවියන්ගේ වාට්ටුවක් අසළ වළලා තිබූ ජංගම දුරකතන 19 ක් සොයාගෙන ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ බන්ධනාගාර බුද්ධි අංශය විසින් සිදුකල සෝදිසි මෙහෙයුමකදී මෙම දුරකථන සොයාගෙන ඇති බවයි.

අදාළ වාට්ටුවේ රඳවනු ලැබ සිටින්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුලු අපරාධ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රැඳවියන් පිරිසක් බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

”මිත්‍රත්වයේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයේ මතක සැමරුම් ”පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙත

Mohamed Dilsad

දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට

Mohamed Dilsad

ඉම්රාන් ඛාන්ගෙන් කුඩා දරුවෙකු සිදුකළ සංවේදී ආයාචනය [VIDEO]

Mohamed Dilsad

Leave a Comment