දේශීය

රිමාන්ඩ් බන්ධනාගාරයේ වළලා තිබූ ජංගම දුරකතන 19 ක් හමුවේ

(UTV | කොළඹ) – අද පස්වරුවේ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රැඳවියන්ගේ වාට්ටුවක් අසළ වළලා තිබූ ජංගම දුරකතන 19 ක් සොයාගෙන ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ බන්ධනාගාර බුද්ධි අංශය විසින් සිදුකල සෝදිසි මෙහෙයුමකදී මෙම දුරකථන සොයාගෙන ඇති බවයි.

අදාළ වාට්ටුවේ රඳවනු ලැබ සිටින්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුලු අපරාධ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රැඳවියන් පිරිසක් බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

කොළඹ තාවකාලික පදිංචිකරුවන් රැසකගේ තොරතුරු පරිඝණක ගත කෙරේ

Mohamed Dilsad

මගී ප්‍රවාහන බස් රථ පිළිබඳ විශේෂ චක්‍රලේඛයක්

Mohamed Dilsad

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට සිතාසි

Mohamed Dilsad

Leave a Comment