දේශීය

වනසතුන් දඩයම් කරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩි දඩුවම්

(UTV| කොළඹ) – වනසතුන් දඩයම් කිරීම සදහා උගුල් අටවන අයට සහ දඩ මස් අලෙවි කරන අයට එරෙහිව දැනට අධිකරණය හමුවේ ලබාදෙන දඩුවම් වලට වඩා දැඩි දඩුවම් ලබා දීමට අවශ්‍යය අණ පනත් පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සී.බි.රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (24) දිනයේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින්.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යය සි.බී. රත්නායක මහතා කියා සිටියේ වන සතුන් දඩයම් කිරිම සදහා වනජිවි කලාප වල , වන සංරක්ෂණ ප්‍රදේශවල සහ තේ වතු ආශ්‍රිතව උගුල් අටවන අය අත්අඩංගුවට ගැනිම සදහා වනජිවි දෙපාර්තුමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මේ වන විටත් වැඩසටහනක් දියත් කර ඇති බවයි.

Related posts

රාජාංගණයේ ප්‍රදේශ කීපයක සංචරණය තහනම් කරයි

Mohamed Dilsad

පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමට තවදුරටත් බැදුම්කර වෙළඳපොල තහනම්

Mohamed Dilsad

ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment