දේශීය

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(UTV | අම්බලන්ගොඩ) – අම්බලන්ගොඩ පැරට් මංසන්ධියේදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබේ.

වෙඩිප්‍රහාරයට ලක්වූ තැනැත්තා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු අම්බලන්ගොඩ කුලීගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක් පමණ වන අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනු ලබයි.

 

Related posts

“ආණ්ඩුව IMF වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුයි”

Mohamed Dilsad

ලබන සඳුදා තෙක් විදුලි කප්පාදුවක් නැහැ

Mohamed Dilsad

රත්න සහල් අධිපතිගෙන් ඇමතිට හැරෙන තැපෑලෙන් පිළිතුරු. පොලී නැතුව ණය දෙන බැංකුව ගැනත් අහයි.

Editor O

Leave a Comment