දේශීය

ලබන සඳුදා තෙක් විදුලි කප්පාදුවක් නැහැ

(UTV | කොළඹ) – එළඹෙන 14 වන සඳුදා දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ, ඉල්ලුමට සාපේක්ෂව ප්‍රමාණවත් තරම් විදුලි නිෂ්පාදනයක් සිදු කිරීමේ හැකියාව පැවතීම හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

එසේම විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ද ඔහු විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කළා.

Related posts

ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000ක් සමග පැමිණ නැව, ආපසු යයි.

Editor O

 COVID-19 සෞඛ්‍ය අරමුදලට මුදල් පරිත්‍යාග රැසක්

Mohamed Dilsad

තවත් පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment