දේශීය

ඩොලරය ගණන් උස්සයි

මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 315ක් දක්වාත් විකුණුම් මිල රු. 335ක් දක්වාත් ඉහළ ගොස් තිබුණි.

 

ඒ අනුව මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

 

ලංකා බැංකුව – රු. 315.00 – රු. 335.00

 

මහජන බැංකුව – රු. 313.46 – රු. 328.20

 

සම්පත් බැංකුව – රු. 311.28 – රු. 328.00

 

HNB – රු. – රු. 313.00 – රු. 330.00

 

NDB – රු. 307.00 – රු. 327.00

 

 

Related posts

ඉදිරි සතියට දුම්රිය සේවය අවශ්‍ය පිරිස ලියාපදිංචිය අද දිනයේ දී

Mohamed Dilsad

සිසු හෙද පුහුණුවට අයදුම් භාරගැනීමේ අවසාන දිනය දිර්ඝ කෙරේ

Mohamed Dilsad

NMRA දත්ත මැකීම : සැකකාර සහකාර ඉංජිනේරුවරයා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment