දේශීය

රාවණා ඇල්ල අසළ වෑන් රථයක් පෙරළීමෙන් තිදෙනෙක් මරුට

(UTV | වැල්ලවාය) – අද පෙරවරුවේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ වෑන් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළේය.

තුවාල ලැබූවන් බදුල්ල මහ රෝහලට සහ වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Related posts

මහින්ද රාජපක්ෂගේ වාහන ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් කරුණු නිවැරැදි නැහැ. – මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඒකකය

Editor O

මෙරට පළමු LNG බලාගාරයේ ඉදිකිරීම් අද ඇරඹේ

Mohamed Dilsad

ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment