දේශීය

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(UTV | අම්බලන්ගොඩ) – අම්බලන්ගොඩ පැරට් මංසන්ධියේදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබේ.

වෙඩිප්‍රහාරයට ලක්වූ තැනැත්තා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු අම්බලන්ගොඩ කුලීගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක් පමණ වන අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනු ලබයි.

 

Related posts

රේන්ජ් රෝවර් වාහන 150ක් ගෙන්වීම සඳහා ඇණවුම්

Editor O

ඉස්සර අපි කියපුවට අත්පුඩි ගැහැවට ; ඒවා කරන්න අමාරුයි ; නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් කෙදිරිගායි

Editor O

බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment