විදෙස්

බිහාරයේ ගං වතුරින් 27 ක් ජීවිතක්ෂයට

(UTV | ඉන්දියාව) – ඊසානදිග ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ දැන් පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් අසූතුන් ලක්ෂයක් පමණ පීඩාවට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ හේතුවෙන් පුද්ගලයන් 27 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ.

5,000 කට අධික පිරිසක් තාවකාලික කඳවුරුවල රඳවා තිබෙන අතර , ඉන්දීය ආපදා කළමනාකරණ ප්‍රාන්තය සඳහන් කළේ බිහාර් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 16 ක පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.

බිහාරයේ ජලගැල්මට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ ගංඟා නදිය ඇතුලු ගංඟා කිහිපයක් පිටාර ගැලීමයි.

Related posts

උතුරු දකුණු කොරියා අතර ගුවන් මාර්ගයක්

Mohamed Dilsad

සෝමාලියානු ජනපතිගේ පුත්‍රයාට තුර්කියෙන් වරෙන්තු

Mohamed Dilsad

ඉන්දියාව සමඟ සියලු රාජතාන්ත්‍රික සබඳතා අත්හැරීමට පාකිස්ථානය සුදානම්

Mohamed Dilsad

Leave a Comment