විදෙස්

උතුරු දකුණු කොරියා අතර ගුවන් මාර්ගයක්

(UTV|කොරියාව) – උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර නව ගුවන් ගමන් මාර්ගයක් සදහා යෝජනා ඉදිරිපත් වී තිබේ.

දෙරට අතර පසුගිය මාසයේ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස උතුරු කොරියාව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

එක්සත් ජාතීන්ගේ ගුවන් ගමන් පිළිබඳ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂවරුන් මේ පිළිබද නිරීක්ෂණය කිරීම සදහා උතුරු කොරියාවට පැමිණීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පේරු රාජ්‍යයේ සිදුවූ නායයෑමකින් 15 දෙනෙක් මරුට..

Mohamed Dilsad

සීමාවන් දීර්ඝ කළත් ඉන්දියාවේ කටයුතු කෙමෙන් යථා තත්ත්වයට

Mohamed Dilsad

චීනයේ ටොනාඩෝවකින් 10 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment