දේශීය

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය අන්තර්ජාලයට

(UTV | කොළඹ ) – හෙට (17) රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළකෙරෙණු ඇත.

තෝරා ගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි එම අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ඔවුන් වෙත යොමු කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශයපැවසුවේය.

පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු බව ජනාධිපති මාධ්‍යඅංශය පැවසීය.

Related posts

පාර්ලිමේන්තු රැස්වීම දිනකට සීමා වෙයි

Mohamed Dilsad

ඉන්ධන ටැංකියක පිපිරීමක්.

Mohamed Dilsad

පදික මාරුව මත සිදුවු අනතුරින් ජීවිතයක් අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment