දේශීය

අඩු ආදායම්ලාභීන් රැකියා සඳහා නියුක්ත කිරීම සැප්තැම්බර් 02දා සිට

(UTV | කොළඹ) –සැප්තැම්බර් 02 වැනි දා සිට තෝරාගත් අඩු ආදායම්ලාභීන් ලක්ෂය රැකියා සඳහා නියුක්ත කිරීම සඳහාම ස්ථාපිත බහුකාර්යසංවර්ධන කාර්ය සාධක බලකාය විසින් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

පත්වීම් ලබන රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව 50,000කි.

ඉතිරි රැකියා ලක්ෂයට සුදුස්සන් සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් තෝරා ගන්නා බව ජනාධිපති මාධ්‍ය අංශයපැවසීය.

Related posts

එළඹෙන මහ කන්නයේ සිට යුරියා පොහොර මිටියක් රුපියල් 4000 යි.

Editor O

විවාහක කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

Mohamed Dilsad

මාලිමාවේ පිරිසක් බලහත්කාරයෙන් කඩා පැන, ගොවි සමුළුව කඩාකප්පල් කරලා

Editor O

Leave a Comment