දේශීයප්‍රමුඛ පුවත 2

තවත් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 12 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත ගණන 2576ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

සමගි ජන බලවේගය, දිස්ත්‍රික් 10ක් සඳහා නායකයින් පත් කරයි.

Editor O

හෙට සිට කොළඹ ඩෙංගු මර්දන මෙහෙයුමක්

Mohamed Dilsad

කොස්ගොඩ වෙඩි තැබීමේ සිද්ධියේ තොරතුරු රැසක් හෙළිවේ.

Editor O

Leave a Comment