දේශීය

මහ මැතිවරණයේ ප්‍රතිපල නිකුත් කරන වේලාව ප්‍රකාශ කෙරේ

(UTV | කොළඹ ) – අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට පෙර මහ මැතිවරණයේ අවසාන ප්‍රතිපලය ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි.

තවද මනාප ඡන්ද අගෝස්තු 7 මධ්‍යම රාත්‍රිය වන විට ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැහැ

Mohamed Dilsad

සීමානිර්ණ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කෙරේ

Mohamed Dilsad

මැතිවරණ රාජකාරීවල නිරතවූ නිලධාරීන්ට දැනුම්දීමක්

Editor O

Leave a Comment