දේශීය

අනුරුද්ධ සම්පායෝ බෝගම්බර බන්ධනාගාරයට

(UTV |මීගමුව) –  රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ බෝගම්බර බන්ධනාගාරයේ රඳවා තැබීමට පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් පිරිසකට නීති විරෝධී ආකාරයෙන් පහසුකම් ලබාදුන් චෝදනාව මත පසුගිය 02 වනදා අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (03දා) ඔහුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (04) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

Related posts

අමාත්‍ය චමල් රාජපක්ෂට කොවිඩ් ආසාදනය වෙයි

Mohamed Dilsad

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අද මහජන සම්මන්ත්‍රණ සභාවක

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 185 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment